slc
logo

පහසු ජයක් සමගින් පාකිස්තානය විස්සයි-20 තරගාවලියේ පෙරමුණට

පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි පාකිස්තානු ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (07 දා) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා...

තුන්කොන් ශූරතාව පාකිස්තානයට

පාකිස්තානු දඟ පන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් රාවල්පිණ්ඩි නුවර අද (29 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මේ සමඟම තුන්කොන් තරගාවලියේ ශූරතාවය තමන් සන්තකයේ තබා ගැනීමට සත්කාරක...

අවසන් මහ තරගයට පෙර දෙපිළේම ක්‍රීඩකයින් විනාඩියක් නිශ්ශබ්ද වෙයි

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුනික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කිරීම සදහා අද (29 දා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පෙර ශ්‍රී ලංකා සහ පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වනු ඇත. සත්කාරක පාකිස්තානු කණ්ඩායමට අමතරව...

තුන්කොන් කිරුළේ අයිතිය කාටද..?

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (29) පස්වරු 6.30ට ආරම්භ වේ. තරගාවලියේ ආරම්භයේ දී පිතිකරණයෙන් යම් දුර්වල තරග දෙකකට...

නායකත්වයේ වෙනසක් නෑ – උපුල් තරංග

පාකිස්තානු තරගාවලිය අතරතුරදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 පිලේ නායක චරිත් අසලංකව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා විනා ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී නායකත්වයේ වෙනසක් සිදු කිරීමට විශේෂ බලාපාරොත්තුවක් නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්...

පාකිස්තානයට කඩුලු 7ක ජයක්

පාකිස්තානයේ ක්‍රියතාමක තුන්කොන් විස්සයි20 තරගාවලියේ අද පැවැති 3 වැනි තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව පාකිස්තානය පන්දු 27ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් වාර්තා කළේය. රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු...

Articles

You are currently receiving All News

, ,

ක්‍රීඩාවට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ස්තූතිවන්ත වනවා – සදීර සමරවික්‍රම

ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ සිඳුකරමින් පවතින ක්‍රිකට් සංචාරයේදී ආරක්ෂක...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee