slc
logo

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවෝ ලකුණු 108කින් එංගලන්තය පරාජය කරයි

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ රශ්මිකා සෙව්වන්දි ලකුණු 59ක් රැස් කිරීමෙන් සහ 14 හැවිරිදි චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු පහක් දවාලමින් දැක් වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 108කින් එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජයට පත්...

අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් සිකුරාදා ගාල්ලේදී ඇරැඹේ

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙහි ප්‍රථම තරගය සිකුරාදා (05) උදෑසන 10ට ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙනි....

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලට ක්‍රිකට් පුහුණු පැති විකට්ටුවක් ප්‍රදානය කරයි

කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම විදුහලට පුහුණු පැති විකට්ටුවක් පරිත්‍යාග කර තිබේ. පුහුණු පැති විකට්ටුව නොබෝදා විවෘත කරන ලද අතර වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම ආරම්භ...

ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයත් තරගාවලියත් පහසුවෙන්ම ජය ගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති දෙවැනි පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද බංග්ලාදේශය ලකුණු 192කින් පරදා දැවැන්ත ජයග්‍රහණයක් අද (03) අත්කර ගත්තේ මේ තරගාවලිය ද 2 – 0කින් ජය ගනිමිනි. සිලෙට්හි පැවැති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම...

සබරගමුවට නව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (30) ජනතා අයිතියට පත් කෙරුණි. රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉල්ලීමකට අනුව ඉදිකළ මෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනතා අයිතියට...

එන්එස්එල් හත්වැනි තරගයේදී කොළඹ පළමු ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ හත්වැනි තරගයේදී සිය පළමු පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් පිල සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද දින (30)...

Articles

You are currently receiving All News

, , , , ,

විනයගරුක පන්දු යැවීම ජයග්‍රහණයේ මාවතයි – මහීෂ් තීක්ෂණ

එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු  යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී...

Read More
, , , , ,

එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකාව ලෝක කුසලාන බලාපොරොත්තු වැඩි කරති

පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉහළින්ම...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee