By Srian Obeyesekere Australia was poised for victory after the third day's play with Sri Lanka almost done up wobbling on 211 for 8 wickets for a slender 54-run lead after Australia had totalled 411 in their first iñnings in reply to the hosts first iñnings 257 with...
පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් -...
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ දකුණු අප්රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් කිහිප දෙනෙකු මධුවිත සාදයක් පැවැත්වූවේ යැයි සති අන්ත පුවත්පතක පළවුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්ය, ගොතන ලද සහ පදනම් විරහිත පුවතක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය දැනුම්...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පළමු තරගයේදීම පෙරමුණ ගැනීමට ද ශ්රී ලංකා කාන්තා පිලට හැකි විය....
බී.ආර්.සී. කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා (71) සහ චමින්ද බණ්ඩාර (16/4) පොලිස් ක්රීඩා සමාජය සමඟ අද (20) කොළඹ යුද හමුදා ක්රීඩාංගණයේදී ලකුණු රැස් කිරීමේදී සහ පන්දු යැවීමේදී දැක් වූ විශේෂ දස්කම් මත එම කණ්ඩායමට මේජර් අන්තර් සමාජ සීමිත ඕවර තරගයෙන් ඩක්වර්ත් ක්රමයෙන් ලකුණු පහක...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් හිමිකර ගැනීමට සීසීසී පිල සමත්වූ හෙයින් අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ...

Articles
You are currently receiving All News
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්රධානතම තුන්...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවරදී පැවැත්වෙන වයස අවුරුදු 19 න්...
වයස අවුරුදු 19 න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට දක්ෂ ක්රීඩකයින් සොයා ගැනීම...
BY CHAMILA KARAWITA පන්දුවාර 75 කදී ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය දකුණු...
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේහි...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
Chamila Karawita චාමික කරුණාරත්න (11/4) සහ ඔෂේන් තෝමස් (20/3) එක්ව ලකුණ 31 ක්...
බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්රිකට්...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්රී ලංකා...

