ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) තවත් තරග හතක් ආරම්භ වු අතර එහිදී මුවර්ස් කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් සහ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න ශතක රැස් කිරීමට සමත් වුහ. මුවර්ස් සහ ටැමිල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ අද (13) ආරම්භ වු කැන්ඩි කස්ටම් - එස්.එස්.සී. තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදෙන කැන්ඩි කස්ටම් කණ්ඩායමේ අංක පහ පිතිකරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය. එස්.එස්.සී. - පාණදුර තරගයේ දී පාණදුර මුල් ඉනිමේ දී රැස් කළ ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තවත් තරග කිහිපයක් අතුරින් මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති චිලව් මේරියන්ස් - මුවර්ස් තරගයේ දී චිලව් මේරියන්ස් කණ්ඩායමේ අංක තුන පිතිකරු සුපුන් වඩුගේ ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අගෝස්තු මස 15 සහ 16 යන දෙදින පැවැති තරග වලදී එකම කණ්ඩායමක් හෝ පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත් වූහ. බහුතරයක් තරගමලට වර්ෂාවෙන් බලපෑම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ ආරාධිත සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කලුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය (පී.සී.සී.) අද (මාර්තු 26) සමත්විය. කොළඹ සී. සී. සී. පිටියේ පැවැති...

Articles
You are currently receiving All News


