ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත....
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් අද (09 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්විය....
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මේ මස 11 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොමිලේ...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩඩායම් අතර පැවැත්වන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 දා) පැවැති එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ලකුණු 23 ක ජයක්...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා...
කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී සහ පන්දු යවන්නියක වන සුගන්ධිකා කුමාරි දෙදෙනා එක්ව සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද (04 දා) පැවැති එක්දින තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් කරා...

Articles
You are currently receiving All News
හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින...
කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට...
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මෙරටට පැමිණ සිටින...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 5 ක පමණ කාලයක් ඉතිරිව තිබෙන පසුබිමක...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වල සහභාගිත්වයෙන් හෙට (27...
ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල...
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි...
