slc
logo

ලෝක කුසලානේ පෙරසූදානමට නවසීලන්ත තරගාවලිය හොඳ අවස්ථාවක් – චමරි අතපත්තු

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව මාර්තු මස 04 වැනිදා නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 2025 වසර උදාවීමෙන් පසු...

කාන්තා පිල නවසීලන්තය බලා පිටත්ව යයි

එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කාන්තා කණ්ඩායම අදාළ තරගාවලිය සඳහා...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 නවසීලන්තයට

එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම පෙබරවාරි සහ මාර්තු මස නවසීලන්තය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියට පුහුණු තරග 2 ක්ද ඇතුළත් වේ. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 22 වැනි...

බාළිකා ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් චමුදි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2025 වසර වෙනුවෙන් නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නිය වන චමෝදි ප්‍ර බෝධාව එක් කිරීමට පියවර ගෙන තිබේ. වමතින් දඟ පන්දු යවන...

ශ්‍රී ලංකා බාළිකාවෝ හමුවේ ඔස්ට්‍රේලියාව පසුබසියි

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානු බාළිකා පිල පරදවා ලකුණු 12ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට අද (29 දා) සමත්විය. කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ...

සුපිරි 6 පළමු තරගය වැස්ස හරස් වෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. ස්කොට්ලන්තයට එරෙහිව මෙම තරගය ක්වාලලාම්පූර්හි...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee