slc
logo

දක්ෂ පන්දු රැකීම තරගයේ හැරවුම් ලක්ෂය වුණා – වනිඳු හසරංග

එක්දින වරම් හිමිකරගත් මිලාන් රත්නායක යොමු කළ පන්දුවකින් බංග්ලාදේශ මුල්පෙළේ පිතිකරු දුවද්දී දවා ගැනීමට හැකිවීමත්, ජනිත් ලියනගේ රැකගත් උඩ පන්දුවත් බංග්ලාදේශයට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂය බව දඟ පන්දු යවන වනිඳු හසරංග පැවැසීය. ඔහු...

Read More

විශ්වවිද්‍යාල 16 කට ක්‍රිකට් උපකරණ

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක් ලෙසින් සැලෙකන ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 කට ක්‍රිකට් උපකරණ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව 15 වැනි වතාවටත් මේ වසරේදී...

Read More

වාර්තා සම කරන ලද චරිත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

තමන් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් දිනයේදීම (ජූලි 02) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත්වීමට වනිඳු හසරංග සමත්වීමත්, ලොව අග්‍රගණයේ පිතිකරුවන් ලෙසින් සැලකෙන සන්ත ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර් සහ...

Read More

මිලාන් රත්නායකට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ප්‍රතිවාදීන්ව පීඩනයට ලක් කිරීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංංක පළමුව පන්දුවට පහර දීමට...

Read More

පුවත්

ජූලි 4, 2025 News Highlights
Lanka Premier League

ස්ට්‍රයිකර්ස් සහ කිංග්ස් එල්.පී.එල්. වලින් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැති හවුල්කාරීත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බව නිල වශයෙන් නිවේදනය කර සිටියි....

all LPL
Lanka Premier League

සිව්වැනි වතාවටත් LPL කිරුළ ජැෆ්නා කිංග්ස් සන්තකයට

BY CHAMILA KARAWITA පස්වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ගෝල් මාවල්ස් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව 2024 වසරේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (21 දා) රාත්‍රියේ සමත්විය. ලංකා ප්‍රිමියර්...

all LPL
Lanka Premier League

කැන්ඩි ෆෝල්කන්ස්ට ලකුණකින් අවසන් සටන අහිමි වෙයි

BY CHAMILA KARAWITA අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස් සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම තේරීම වෙනුවෙන් වූ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළ ජැෆ්නා...

all LPL
Lanka Premier League

කැන්ඩි ෆෝල්කන්ස් අවසන් මහ තරගයට කිට්ටු කරයි

BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය යටතේ පැවැත්වෙන එලිමිනේටර් තරගය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් ලද වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අවසන් මහ තරගයට...

all LPL
Lanka Premier League

ගෝල් මාවල්ස් කල්තියාම අවසන් මහ වරම උදාකර ගනියි

Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු ගෝල් මාවල්ස් කණ්ඩායම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින්...

all LPL
Lanka Premier League

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වෙයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28...

all LPL
Lanka Premier League

එංගලන්ත යෞවනයේ ලකුණු 248ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත යෞවනයේ ලකුණු 248කින් ඉදිරියෙන් සිටියහ. ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස...

all LPL
Lanka Premier League

දඹුල්ල සික්සර්ස් පළමු වටයෙන් නවතියි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පැවැති අවසන් තරගය හෙවත් 20 වැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද (16 දා) රාත්‍රියේ සමත්විය. දඹුල්ල කණ්ඩායම අද තරගයෙන් ජය වාර්තා කළද අවසන්...

all LPL
Lanka Premier League

මතීෂගේ පන්දු යැවීමෙන් කලම්බු ස්ට්‍රයිකර්ස්ට සිව්වැනි ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් ප්‍රභලතම ගෝල් මාවල්ස් පිලට එරෙහිව අද (15 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ සිව්වැනි ජය වාර්තා කළ කලම්බු...

all LPL
Lanka Premier League

ලකුණු 54 ක ජය සමඟින් කැන්ඩි ෆෝල්කන්ස් පිලේ බලාපොරොත්තු ඉහළ යයි

අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම අද (15 දා) රාත්‍රියේ සමත්විය. මෙම...

all LPL

Tenders & Bids

Pin It on Pinterest

LKR Sri Lankan rupee