slc
logo
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් ලැබීය. අප්‍රේල් 09...
ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවෝ ලකුණු 108කින් එංගලන්තය පරාජය කරයි

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවෝ ලකුණු 108කින් එංගලන්තය පරාජය කරයි

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ රශ්මිකා සෙව්වන්දි ලකුණු 59ක් රැස් කිරීමෙන් සහ 14 හැවිරිදි චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු පහක් දවාලමින් දැක් වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 108කින් එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජයට පත්...
දඹුල්ල පරාජය කළ මහනුවර ලකුණු සටහනේ දෙවැනි තැනට පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

දඹුල්ල පරාජය කළ මහනුවර ලකුණු සටහනේ දෙවැනි තැනට පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ නිමාවට පත්වූ- තරගයකදී දඹුල්ල පිල ලකුණු 140කින් පරාජයට පත් කළ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි තැනට පත් වූහ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර...
ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු දෙකකින් එංගලන්තය පරාජය කරයි.

ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු දෙකකින් එංගලන්තය පරාජය කරයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා –  ඔස්ට්‍රේලියා – එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය....
අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් සිකුරාදා ගාල්ලේදී ඇරැඹේ

අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් සිකුරාදා ගාල්ලේදී ඇරැඹේ

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙහි ප්‍රථම තරගය සිකුරාදා (05) උදෑසන 10ට ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර...

Pin It on Pinterest

USD United States (US) dollar