by Sri Lanka Cricket | මාර්තු 30, 2024 | Featured, Top News, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ හත්වැනි තරගයේදී සිය පළමු පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් පිල සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද දින (30)...
by Sri Lanka Cricket | මාර්තු 26, 2024 | Featured, Sinhala Column, Under 19 Girl's, Womens Cricket
ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීම සඳහා ක්‍රීඩකයන් 16කගෙන් යුත් සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. යෞවන...
by Sri Lanka Cricket | මාර්තු 25, 2024 | Featured, Sinhala Column, SL tour of Bangladesh 2024
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය සමඟ සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය ලකුණු 328ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් කළේ තරගයේ සිව්වන දින සවස 1.30 වන විටය. සිව්වන දින (25) තරග ආරම්භයේදී සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින්...
by Sri Lanka Cricket | මාර්තු 25, 2024 | Featured, NSL 4 Day Tournament, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (24) නිමාවට පත් වූ යාපනය හා මහනුවර අතර තරගයෙන්...
by Sri Lanka Cricket | මාර්තු 24, 2024 | Featured, Sinhala Column, Top News, Womens Cricket
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17ක් ඇතුළත් වේ. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මේ ක්‍රීඩිකාවන්...