by sinhala editor | පෙබ. 26, 2023 | Featured, Media Centre, NSL 2023, NSL 4-Day, Top News, නවතම පුවත්
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කන්ඩායම තෙවැනි දිනය වන අද (25 දා) තරගය නිමා කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියි. දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන්...
by sinhala editor | පෙබ. 26, 2023 | Featured, Media Centre, NSL 2023, NSL 4-Day, Top News, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටියි. නායක සංගීත් කුරේ පන්දු 98...
by sinhala editor | පෙබ. 25, 2023 | Featured, Media Centre, NSL 2023, NSL 4-Day, Top News, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවෙකු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ 23 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර ගෝල් පිල වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක්...
by sinhala editor | පෙබ. 25, 2023 | Featured, Media Centre, NSL 2023, NSL 4-Day, Sinhala Column, Top News, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 426ට පිළිතුරු ලෙස ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 220ක් ලබා ගත්හ. මේ හේතුවෙන් ජැෆ්නා...
by sinhala editor | පෙබ. 24, 2023 | Featured, Media Centre, Media Releases, SL Tour of New Zealnd 2023, Top News, නවතම පුවත්
By Chamila Karawita නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවකු වන නිශාන් මදුශ්කව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සංචාරය සඳහා දිමුත් කරුණාරත්නගේ...