Featured Media Centre News SLC Invitational T20 Leagueක්‍රීඩාවට එහා ගිය දසුන්ගේ ‘උතුම් වීරකම’Chamila KarawitaAugust 26, 2021August 26, 2021 by Chamila KarawitaAugust 26, 2021August 26, 202104981 ග්‍රේස් කණ්ඩායම ශූරතාව දිනා ගනිමින් නිමාවට පත් වුණු ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා එක්දින...
Featured Media Centre News SLC Invitational T20 League‘වර්ණ සංග්‍රාමයේ’ අවසන් සටන ගැන දසුන් කියන කතාවChamila KarawitaAugust 25, 2021August 25, 2021 by Chamila KarawitaAugust 25, 2021August 25, 202101028 Chamila Karawita වර්ණ 4 ක් ප්රතිමල්ලවයන් වශයෙන් තරග වැදි ‘වර්ණ සංග්‍රාමය’ ඊයේ (24 දා) අති සාර්ථකව අවසන් වූයේ දසුන් ශානකගේ ‘අළු’ වර්ණය හෙවත් SLC ග්‍රේස් පිල...
Domestic Cricket Featured News Padding Up SLC Invitational T20 LeagueSLC Greys defeat SLC Reds by 42 runs to emerge SLC Invitational T20 League champsWeb AdminAugust 25, 2021August 25, 2021 by Web AdminAugust 25, 2021August 25, 20210905 SLC Greys emerged champions of the Sri Lanka Cricket Invitational T20 League Tournament defeating SLC Reds by 42 runs in the final last night at...
Featured Media Centre News SLC Invitational T20 Leagueදසුන් ඇතුළු ‘ග්‍රේස්’ පිරිවර විස්සයි-20 ශූරයෝ වෙතිChamila KarawitaAugust 25, 2021August 25, 2021 by Chamila KarawitaAugust 25, 2021August 25, 202102784 Chamila Karawita reporting from Pallakale දින 12 ක් මුළුල්ලේ කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැති ඩයලොග් ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන්...
Featured Media Centre Media Releases News SLC Invitational T20 Leagueවිස්සයි-20 මහ ගැටුමේ ශූරයින්ට ලක්ෂ 20 ක්Chamila KarawitaAugust 24, 2021August 24, 2021 by Chamila KarawitaAugust 24, 2021August 24, 202103931 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ඩයලොග් – SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20...
Featured Media Centre News SLC Invitational T20 Leagueවිස්සයි-20 කිරුළ දසුන්ගේ ග්‍රේස්ටද…? චන්දිමාල්ගේ රෙඩ්ස්ටද…?Chamila KarawitaAugust 23, 2021August 23, 2021 by Chamila KarawitaAugust 23, 2021August 23, 202104084 By Chamila Karawita reporting from Pallakale දින 12 ක් තිස්සේ පැවැති ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න වෙනුවෙන් දසුන්...
Featured Media Centre News SLC Invitational T20 Leagueචන්දිමාල්ගේ රෙඩ්ස් අවසන් මහ සටනටChamila KarawitaAugust 22, 2021August 22, 2021 by Chamila KarawitaAugust 22, 2021August 22, 202103228 Chamila Karawita reporting from Pallakale අවසන් මහ තරග වරම උදා කර ගැනීම සඳහා ජයග්‍රහණය තීරණාත්මක වුණු ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා...
Featured Media Centre News SLC Invitational T20 Leagueතීරණාත්මක අවසන් තරගයේදී චන්දිමාල්ලා පන්දු යවයිChamila KarawitaAugust 22, 2021August 22, 2021 by Chamila KarawitaAugust 22, 2021August 22, 202101507 Chamila Karawita reporting from Pallakale අවසන් මහ තරග වරම දිනා ගැනීමට නම් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට ජයග්‍රහණය අනිවාර්යය වුණු ග්‍රීන්ස් ට එරෙහි තරගය...
Featured Media Centre News SLC Invitational T20 Leagueධනංජයගේ බ්ලූස් අවසන් මහ තරගයට කිට්ටු කරයිChamila KarawitaAugust 22, 2021August 22, 2021 by Chamila KarawitaAugust 22, 2021August 22, 202104365 Chamila Karawita reporting from Pallakale අවසන් පන්දුවාරයේදී අර්ධ ශතකය වාර්තා කර ගැනීම සඳහා ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය සාර්ථකව ජය ගනිමින් නුවනිඳු ප්‍රනාන්දු ලබාගත්...
Featured Media Centre News SLC Invitational T20 Leagueකාසියේ වාසිය දිනූ බ්ලූස් පන්දු යවයි – පොඩි මාලිංගට අවස්ථාවක්Chamila KarawitaAugust 22, 2021August 22, 2021 by Chamila KarawitaAugust 22, 2021August 22, 202102775 මෙම 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා බ්ලූස් කණ්ඩායමට තීරණාත්මක ග්‍රේස්ට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනාගත් බ්ලූස් නායක ධනංජය ද සිල්වා ප්‍රථමයෙන්...