slc
logo
නිරෝධායනයට ඉඩ ලබා දෙන්න එල්.පී.එල්. දින වෙනස් වෙයි

නිරෝධායනයට ඉඩ ලබා දෙන්න එල්.පී.එල්. දින වෙනස් වෙයි

නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ආරම්භක දිනය නොවැම්බර් 21 වැනිදා දක්වා වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද...
අවු. 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයින් අතර සකුන සහ අම්ෂි පෙරමුණේ

අවු. 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයින් අතර සකුන සහ අම්ෂි පෙරමුණේ

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට...
එකම ජයක් හෝ වාර්තා නොකළ කණ්ඩායම් 7 ක්

එකම ජයක් හෝ වාර්තා නොකළ කණ්ඩායම් 7 ක්

අවුරුදු 23 න් පහළ තරගාවලිය – 5 වැනි සතිය අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ අවසාන සති කිහිපය එළඹෙත්ම යුද හමුදාව, කෝල්ට්ස්, එන්. සී. සී. සහ එස්. එස්. සී. සිය අපරාජිත භාවය රැකගෙන සිටීමට සමත්වූහ. අද (28 දා) දිනයේ...
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ආයෙත් කල් යයි

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ආයෙත් කල් යයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම සැප්තැම්බර් මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නැවතත් දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට්...
කණ්ඩායම් පහ ම පූර්ණ ජය වාර්තා කරයි

කණ්ඩායම් පහ ම පූර්ණ ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට...
LKR Sri Lankan rupee

Pin It on Pinterest