slc
logo
Home   |    News
මැයි 16, 2024
කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ දෙපිළ එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය.

ජුනි මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අනතුරුව ජුනි 24 වැනිදා ආරම්භ වන පන්දුවාර විස්සයි-20 තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දිනය තරගය ක්‍රීඩාංගණය
ජුනි 15 පළමු එක්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ජුනි 18 දෙවැනි එක්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ජුනි 21 තෙවැනි එක්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ජුනි 24 පළමු විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
ජුනි 26 දෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
ජුනි 28 තෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee