ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට අද (18 දා) සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්...
ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානූ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබලයින් රැසකගෙන් සමන්විත නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට පැවැරීමට ශ්‍රී ලංකා...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13 දා) කොළඹදී ආරම්භ වේ. 5 වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක දිනයේදී දෙවතාවක් නැගීඑන ශූරයින්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50...

Articles
You are currently receiving All News

