2 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය අද (අප්‍රේල් 22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය. මෙම පිහිනුම් තටාකය...
දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, 2025 වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 45 දෙනෙකු සදහා වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතින ගමන් මග වැඩසටහනේ කොටසක් ලෙස අලුතින් ඉදිකරන ලද තණතීරු පහකින් සමන්විත පැති පුහුණු තණතීරුව ලංකන් ක්‍රිකට් සමාජය (Lankan CC)වෙත භාරදීම ඉකුත්දා සිදුකෙරිණ. ලංකන් ක්‍රිකට් සමාජයේ ලේකම්වරයා ද වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල...
එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන...
ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම වෙනුවෙන් වන කැලිපරයක් සහ පන්දු යවන්නන්ගේ වේගය මැන බැලීම වෙනුවෙන් වන මිනුම් උපකරණයක්...
මෙරට යොවුන් වේග පන්දු යවන්නන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගෙන ඉන්දියාවේ චෙන්නායි හි MRF වේග පන්දු විද්‍යායතනයේ වැඩිදුර පුහුණුව ලබාදීමේ වැඩ පිළිවෙල සක්‍රීය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද දක්ෂතා ගවේෂණයේ දී ඒ සඳහා ගීතික ද සිල්වා සහ යසිරු...

Articles
You are currently receiving All News
මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 14 වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට්...
මාධ්‍ය නිවේදනය 2020 ජූලි 24 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
By Chamila Karawita ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා වෛරස්...
ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම ඩිජිටල්කරණය දක්වා...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් වලට වී කාලය ගත කිරීමට...
By Chamila Karawita කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින...
යළිත් ක්‍රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි By Chamila Karawita...
උදාවූ 2020 වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
කාලයක ඉඳන් ක්‍රීඩා නේවාසිකාගාරයක අවශ්‍යතාවය පැවැති බවත් එවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අන්තර් සමාජ ප්‍රිමියර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින්...

