නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේදී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජැෆ්නා කණ්ඩායමට එරෙහි තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටීයේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ තෙවැනි දිනයේදී සිය පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් කොළඹ කණ්ඩායමේ නායක චරිත් අසලංක දිනය අවසන් වද්දී කුණු 142 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 193...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහරදෙන ජැෆ්නා පිල අද (21) සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබාගත් අතර, දෙවැනි දිනයේ තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 54ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (21) දෙවැනි දිනය නිමාවෙද්දී පලමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව කොළඹ පිල කඩුලු 9ක් අතැතිව ලකුණු 350ක් පසුපසින් සිටී. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි චන්දිමාල් පන්දු 195 කදී හතරේ පහර 14 ක් සහ හයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහරදෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී. පල්‍ලෙකැලේ ජාත්‍යන්තර...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...