slc
logo

කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා පිල සමත් වූ අතර, මෙයට පෙර දඹුල්ල...

කවිශ්ක අංජුල තරගයේ වීරයා වෙමින් ගෝල් දිනවයි

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති යාපනයට එරෙහි තරගයේදී කඩුල්ලක තියූ ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (26 දා) සමත්විය. ලකුණු 246 ක ඉලක්කයක් හඹාා ගිය ගෝල් කණ්ඩඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරග ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු 9 ක් දැවී ගොස්තිබියදීය. කාසියේ වාසියත් සමග...

දඹුල්ල ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියටම

සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගැනී‌මෙන් පසු සිය ජයග්‍රාහී රිදිමය එක්දින තරග රටාවටද රැගෙන ගොස් තිබෙන දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයත් ජය   ගැනීමට අද (26 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තර කලම්බු පිලට...

දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට

නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට පිටම සිව්වැනි තරග ජයත් වාර්තා කරගත්තේය. එම ජයත් සමග දඹුල්ල කණ්ඩායම සිය අරපාජිත භාවය...

ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 211ක් ලබා සිටියදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ...

අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් ද මෙම ජය සටහන් විය. පළමුව පන්දුවට පහර දුන් කලම්බු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar