slc
logo

මිනෝද්ගේ ශතකයෙන් දඹුල්ල අපරාජිතව ඉදිරියටම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මාර්තු 17 වැනිදා පැවැති තරග අතුරින් පිට පිටම තෙවැනි ජයත් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී...

දඹුල්ල පිට පිට දෙවැනි ජයත් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල පිල අද සමත් වූවේය. මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් - දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල ලකුණු 62කින් ගෝල් පිල පරාජය...

සධීරගේ සටන්කාමී ශතකයෙන් ජැෆ්නා පිලට කඩුලු 3ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජැෆ්නා පිලේ සධීර සමරවික්‍රම නොදැවී වාර්තා කළ ලකුණු 101 සමග කැන්ඩි පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් සිය දෙවැනි ජයග්‍රහණය ජැෆ්නා පිල අද දිනයේ සටහන් කළේය....

ජැෆ්නා පිලට ඩක්වර්ත් – ලුවිස් පිහිට වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය. කාසියේ වාසිය...

දසුන්ගේ කලම්බු පරදා මිනෝද්ගේ දඹුල්ල ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා ක‍ළේය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar