දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලබන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසින්, මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ සහ ටියර් බී කොටසේ ක්‍රීඩා සමාජ වෙත පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) පිරිනැමීමට ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනා ගත්තේය. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (15) විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී පන්දු 14ක් ඉතිරිව තිබියදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6කින් පරාජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගවලියේ ශූරතාව දිනා ගැනීමට මැලේ ක්‍රිකට් සමාජය අද (09 දා) සමත්විය. අදාළ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. පිලට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ මැලේ ක්‍රීඩකයෝ ශූරතා කුසලානට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ටියර් ‘බී‘ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එස්එස්සී හා මැලේ ක්‍රිකට් සමාජය සුදුසුකම් ලබා ගත්හ. කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමා ටියර් බී පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ රාගම, එස්.එස්.සී., මැලේ සහ යුද හමුදා කණ්ඩායම් අදාළ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට සමත්වූහ. කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් වීමත් සමග අර්ධ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට එස්.එස්.සී, යුනයිටඩ් සදර්න්, රාගම, නාවික හමුදා, මැලේ, ලියෝ, යුද හමුදා සහ ගාල්ල...

Articles
You are currently receiving All News
දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් බී කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමා ටියර් බී පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද...
