ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී, සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වී සිටිති. අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී බී.ආර්.සී, සහ එන්....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද එස්එස්සී පිටියේදී නිමාවූ තරගයෙන් එස්එස්සී පිල ලකුණු 8ක ජයක් හිමිකර ගත්තේය. රාගම ක්‍රිකට් සමාජය සමඟ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් එස්එස්සී පිල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ කොල්ට්ස් ක්‍රිකට් සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය අතර තරගයේදී කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ යශෝධ ලංකා ලබාගත් ශතකය හේතුවෙන් කෝල්ට්ස් පිලට ලකුණු 72ක ජයක් හිමි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ ක්‍රීඩා සමාජ සමත්ව සිටිති. මෙම අවසන් මහ තරගය මෙම මස 22 සහ 23 යන දෙදිනදී වැලිසර නාවික...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග වටය සුදුසුකම් ලබා ‘ඒ‘ කාණ්ඩඩයන් කුරුනෑගල සහ නාරම්මල ක්‍රීඩා සමාජත්, ‘බී‘ කාණ්ඩයෙන් අඹේපුස්ස සිංහ...
මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු 66ක් රැස් කර පසුව ලකුණු 34කට කඩුලු 4ක් දවාලමින් දැක් වූ තුන්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග...
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළමු පෙළ ක්‍රිකට්...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරග වාරය යටතේ...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කඩුලු 800 සීමාව ඉක්මවා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයෙවන අන්තර් සමාජ පළමු පෙළ ලීග්...
ටෙස්ට් තරග 44 කට ක්‍රීඩා කිරීමේ පරිණතත්වය මැනවින් ප්රයෝජනයට ගත්...
අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර...
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය යටතේ...


