slc
logo

ටියර් ‘බී‘ ඕවර් 50 තරගාවලියේ ශූරතාව සමඟ ලක්ෂ 5ක් මොරටුව ක්‍රීඩා සමාජය දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජය පරදා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය යටතේ මොරටුව ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ අද (8) පැවැති මෙම අවසන් තරගයේදී ජයග්‍රාහී...

තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ තරග අතුරින් කණ්ඩායම් රැසක්ම මේ වන විට තරග නවයකට බැගින් සහභාගි වී සිටින අතර මේ දක්වා ‘ඒ ‘ කොටසෙන්...

බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම ජයග්‍රහණ අත්කර ගත්තේ බී.ආර්.සී. ලකුණු 143කින් කැන්ඩි කස්ටම් පරාජය කරමින්...

සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් - සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වන සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ටැමිල් යුනියන්...

මිලින්ද – අවිශ්ක – අසේල ප්‍රථම දින ශතක ලබති

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (127) රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු (106) සහ අසේල ගුණරත්න (105) ශතක රැස් කළහ. නිගම්බු - සී.සී.සී. තරගයේදී නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන පන්දු 179කදී හතරේ 17ක් සමඟ...

යුද හමුදා – පාණදුර තරගයේ විසඳුමක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ පාණදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය අද (15) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. අද දිනයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 24.1කට සහභාගි වී රැස් කළේ ලකුණු 39ක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar