ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ දෙවැනි දින (26) පැවැති තරග නිමවන විට කණ්ඩායම් කිහිපයක්ම පහසු ජයග්‍රහණ හිමිකරගන්නා තත්ත්වයක පසුවිය. රාගම - පානදුර තරගයේදී රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු පන්දු...
By Bandula Molligoda ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (18) ආරම්භවූ අන්තර් සමාජ නැගීඑන ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වන තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය රැස්කිරීමට එන්.සී.සී කණ්ඩායමේ ජොහාන් ද සිල්වා සමත්විය. බ්ලූම්ෆීල්ඩ්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 18 වැනිදා ආරම්භ වේ. ක්‍රීඩා සමාජ 26 ක් තරග වදින මෙම තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති. මූලික වටය යටතේ තරග 72 ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී එස්. එස්. සී. සහ ලන්කන් ක්‍රීඩා සමාජ ජය වාර්තා කළහ. අවසන් පූර්ව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය...
නේපාලයේ පැවැති සාග් ක්‍රීඩා උළලේ අවුරුදු 23න් පහළ පිරිමි (නැගීඑන) ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී කඩුලු 7කින් ශ්‍රී ලංකාව පරාජය කළ බංග්ලාදේශය රන්පදක්කම දිනාගත්තේය. අනූසූරයන් වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය. කාසියේ වාසිය දිනු...

Articles
You are currently receiving All News

