slc
logo

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම...

ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දී එල්ල වන පීඩනය වැඩිවීම ස්භාවිකයි – මැතිව්ස්

ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් බවට ක්‍රමයෙන් පත්වෙද්දී ඔවුන් වෙත එල්ල වන පීඩනය වැඩිවන බවත්, අවශ්‍ය වන්නේ ඒ ඒ අවස්ථාවේදී ගොඩනැගෙන තත්ත්වය තේරුම් ගෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදීම බව ඇන්ජලෝ මැතිව්ස් සදහන් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්...

ධනංජය සහ මැතිව්ස් ශ්‍රී ලංකාව ගොඩ ගනිති

By Chamila Karawita ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (16 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ වඩාත් කුතුහලය දනවන සටනක නිරත වූහ. වර්ෂාවෙන් බාධා පැමිණවීම නිසා විටින් විට නතර කෙරුණු අද දිනය ආරම්භයේ වාසිය පාකිස්තානු පන්දු යවන්නන් සතු වුවත් දිනය...

මිනෝද් භානුකගේ උත්සාහය අපතේ යයි

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී...

අවසන් මහ තරගය ඉලක්ක කොට ශ්‍රී ලංකාව හෙට ටෙස්ට් ලෝක ශූරතා සටන අරඹයි

By Chamila Karawita 2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම පකිස්ථානයද සහභාගි වන පළමු තරගය හෙට (16 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත. සිම්බාබ්වේහි පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වුණු...

බංග්ලාදේශ ‘ඒ’ පිලට පහසු ජයක්

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති ඕමාන ‘ඒ’ පිලට එරෙහි තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය. වේග  පන්දු යවන ජන්සිම් හසන් සකීබ්ගේ දක්ෂ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee