ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පියවරක් ඉදිරියට පැමිණ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් වෙයි. පෙර පරිදිම ‘බී‘ කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ සිටීමට මුවර්ස් ක්‍රීඩා සමාජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ උතුරු කණ්ඩායම අතර අද (05 වැනිදා ) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් හෙට (06 වැනිදා ) දින දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා...
වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා 2024 වසරේදී එංගලන්තයබලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබේ. ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා මහනුවර කණ්ඩායමත් කොළඹ උතුරු කණ්ඩායමත් තේරී පත්ව සිටිති. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම අවසන් මහ තරගය හෙට (ජූලි 05...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ මහතාගේ පත්වීම ජූලි 01 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස...
පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය. නවසීලන්තය කාන්තා පිලට එරෙහිව ඊයේ (ජුලි 04 දා)...

Articles
You are currently receiving All News
By Chamila Karawita පන්දු 34 කදී වනිඳු හසරංග රැස් කරන ලද වේගවත් ලකුණු 60 ක...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය...
වඩාත් මන්දගාමී වූ පළමු දිනට වඩා වැඩි ජවයකින් යුතුව පන්දු යැවීමේ නිරත...
ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…?...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2...
අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඈතින් සිටියත් ලැබුණු...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාලන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඔවුන්ගේ නිජ බිමේදී එකම ටෙස්ට් තරගයක් හෝ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා කණ්ඩායමට එක්වූයේ...
සිම්බාබ්වේ කණ්ඩායම සතු වේග පන්දු බලඇණියේ පුරුකක් වන ටෙන්ඩායි චටාරාට...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...


