තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (04දා ) පැවති දෙවැනි එක් දින තරගයේදී යළිත් දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 132 ක දැවැන්ත තරග ජයග්‍රහණයකින් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගත්හ. මෙය ශ්‍රී ලංකා...
Chamila Karawita reporting from Pallekele ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙසින් ක්‍රිකට් ලොව හඳුන්වනු ලබන බේබි ඒ.බී. හෙවත් ඩීවල්ඩ් බ්‍රේවිස් පන්දු 71 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 98 ක ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව අද (04 දා) පල්ලකැලේ...
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජයව පත් කර තිබේ. නිපුන් මීට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ කරන ලද තරග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. හලාවත මේරියන්ස් පිලට එරෙහි තරගයේදී පන්දු 67 කට මුහුණ දුන් වමත් පිතිකරුවා රැස්...
පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම තරග 3 කින් සමන්විත එක්දින...
මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ලකුණු 268 ක් ලබා...

Articles
You are currently receiving All News
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ප්‍රථම වතාවට පත්වනු ලබන...
නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන...
දැන් අපි ෆුල් රිදම් එකට (නියමානුකූල රිද්මයට) ඇවිත් ඉන්නේ අවශ්‍ය වන්නේ...
පාකිස්තානයට එරෙහිව පැවැති තරග සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට...
බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත...
By Chamila Karawita ජ්‍යෙෂ්ඨයින්ගේ සමුගැන්මත් සමඟ කිසියම් පසුබෑමකට ලක්ව...
මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණභූමිය ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස්...
ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස...
ලොව දහසකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ලාහෝර්...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස...


