තරග 6 ක් ඇතුළත ටෙස්ට් කඩුලු 43 ක් බිඳ හෙළීමට සමත් වුවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තමා තවමත් ආධුනිකයකු වන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, තරගයකට සහභාගිවීමෙන් අනතුරුව තමන් නිතරම අවධාන යොමු කර සිටින්නේ ඊළඟ තරගයට හෝ තරගාවලියේදි...
අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි. ඒ අතරින් සමස්ථ තරගයේ කඩුලු 10 ක් බිඳ හෙළිමින් තරගයේ...
අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහාද පළමු තරගයට ක්‍රීඩා කරන ලද සංචිතයම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙම සංචිතය සදහා පළමු වතාවට පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ඇතුළත් වුවත් ඔහුට පළමු තරගයට...
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළතදී ජයග්‍රහණය කිරීමට හැකිවීමට හේතු වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ. මෙම තරගයේදී දිමුත් ඇතුලු ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ක් බිඳ හෙළීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ඉනිමක සහ ලකුණු...
BY CHAMILA KARAWITA සදීර සමරවිංක්‍රම යනු බොහෝ දෙනා අඳුනගෙන සිටියේ අලුත් පන්දුවට පහර දෙන එසේත් නැතහොත් ඉදිරිපෙළින් පන්දුවට පහර දිය හැකි විශේෂඥ පිතිකරුවකු ලෙසිනි. මෑත කාලයේ පැවැති දේශීය තරගවලදි මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරග වලදීද සදීර ක්‍රීඩා කරන ලද්දේ ඉදිරි පෙළ...

Articles
You are currently receiving All News
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන් ............ ලෝක...
ශ්‍රී ලංකාව සමඟ ලබන 26 වැනිදා සිට පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සඳහා...
ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ...
පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ...
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...


