slc
logo

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ‘ටෙස්ට් ශ්‍රේණිගත කිරීම’ හොල්ලයි

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි. ඒ අතරින් සමස්ථ තරගයේ කඩුලු 10 ක් බිඳ හෙළිමින් තරගයේ...

ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් නෑ

අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහාද පළමු තරගයට ක්‍රීඩා කරන ලද සංචිතයම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙම සංචිතය සදහා පළමු වතාවට පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ඇතුළත් වුවත් ඔහුට පළමු තරගයට...

අයර්ලන්ත පිලේ අත්දැකීම් අඩුබව අපිට වාසියක් වුණා – දිමුත් කරුණාරත්න

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අත්දැකීම් අඩු කම, අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළතදී ජයග්‍රහණය කිරීමට හැකිවීමට හේතු වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ. මෙම තරගයේදී දිමුත් ඇතුලු ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින්...

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ලබයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ක් බිඳ හෙළීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ඉනිමක සහ ලකුණු...

‘වැටී නැගිට්ට’ හැටි ගැන සදීර කතා කරයි

BY CHAMILA KARAWITA සදීර සමරවිංක්‍රම යනු බොහෝ දෙනා අඳුනගෙන සිටියේ අලුත් පන්දුවට පහර දෙන එසේත් නැතහොත් ඉදිරිපෙළින් පන්දුවට පහර දිය හැකි විශේෂඥ පිතිකරුවකු ලෙසිනි. මෑත කාලයේ පැවැති දේශීය තරගවලදි මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරග වලදීද සදීර ක්‍රීඩා කරන ලද්දේ ඉදිරි පෙළ...

අයර්ලන්තය දැඩි අසීරුතාවක

දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම එක්ව රැස් කරන ලද ශතක හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6 කට ලකුණු 591 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ වාරය...

Articles

You are currently receiving All News

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee