පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ තරග වැදි පළමු පුහුණු තරගයෙන් ලකුණු 20 ක පරාජයක් අත්විඳීමට අද (29 දා) අළුයම සිදුවිය. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව වනිඳු හසරංගගේ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටින...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 ස්ථානයේ පසුවන බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක වනිඳු හසරංග සමත්ව සිටියි....
එළැඹෙන ජුනි මසදී ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමසිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායද අද (14 දා) පෙරවරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඇමරිකාව බලා පිටත්ව...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ...

Articles
You are currently receiving All News


