slc
logo

ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි

සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ මෙම තරගයේ මුල් දිනයේ නියමිත ඔවර් 90 තුල ශ්‍රී ලංකා පිල...

ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගනියි

වෝන් - මුරලිදරන් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 242 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානුවෝ අද (01 දා) සමත්වූහ. වසර 45 කට ආසන්න මෙරට ටෙස්ට්...

තෙවැනි දිනය පන්දුවාර 27 කට සීමා වෙයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමේ සටනක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාවේ සහායද සහිතව තරගය වේලාසනම නතර කර දමන විට කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා...

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක

උස්මාන් කවාජාගේ ද්විත්ව ශතකයත්, මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට සමත්වීමත් හේතුකොට ගෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 654 ක දැවැන්ත ලකුණු පුවරුවක්...

‘වෝන් – මුරලි‘ විශිෂ්ඨයින්ට උපහාර දක්වන්න ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාවක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙසින් අවිවාදිත ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් විසින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ ඇති විශිෂ්ඨ සේවාව අගයමින් ඔවුන්ට උපහාර දැක්වීමේ අවස්ථාවක් ශ්‍රී ලාංකේය...

කවාජා සහ ස්මිත් ශතක රැස් කරති

By Chamila Karawita ටෙස්ට් තරගයක් වුවද ආරම්භයේ පටන්ම එක්දි තරගයක මෙන් ලකුණු රැස් කිරීමේ නිරත වුණු ඔස්ට්‍රේලියානුවෝ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 දා) ආරභ වුණු වෝන් - මුරලිදරන් කුසලාන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar