slc
logo

පවන් අති විශිෂ්ඨ ශතකයක් වාර්තා කළත් තරගාවලියේ ජය එංගලන්තයට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 300 කට වැඩි ඉලක්කයක් මෙතෙක් කිසිදු කණ්ඩායමක් හඹා නොගිය පසුබිමක, එංගලන්තය ලබාදුන් ලකුණු 358 ක අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ ලකුණු 304 ක් පමණක් රැස් කර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස තෙවැනි එක්දින තරගයෙන්...

රූට්ගේ අභියෝගය, වනිදුගේ පැමිණීම සහ තීරණාත්මක සටන ගැන අසලංක විශ්වාසයෙන්

ශ්‍රී ලංකා තරග සංචාරයේදී සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින අත්දැකීම් සතු එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් යනු ලෝක මට්ටමේ පිතිකරුවකු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පිළිගනු ලබන නමුත්, තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27 වැනිදා)...

එංගලන්තයට වසර 19 කට පසු ප්‍රේමදාස පිටියේ එක්දින ජයක්

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් ලෙස (1-1) ලෙස සමබර තත්ත්වයට රැගෙන ඒමට අද (24 දා) රාත්‍රියේදී සමත්වූහ. 2007...

තුන්දින ක්‍රිකට් ප්ලේට් තරග වටය ඇරැඹේ – දිල්ෂාන් – නවෝද් ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් ප්ලේට් තරග වටය මේ සති අන්තයේ සිට පැවැත්වේ. අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ‘...

මෙන්ඩිස් – වෙල්ලාලගේ – ලියනගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 272 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ බෙන් ඩකට් දෙදෙනාම ලකුණු 60 ඉක්මවා ලබා ගනිමින් හොඳ ස්ථාවරත්වයක් ලබා දුන්නද 28 වැනි පන්දුවාරයේදී යළි තරගයට පිළිපන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ 40 වැනි...

විස්සයි-20 ලෝක කුසලාන අභිමුව ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින සටන හෙට සිට

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ යන්තමින් සති 2 කුත් දින කීපයක් කාලයක් පමණි. එවන් පසුබිමක් පවතිද්දී ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් දෙකම හෙට (22 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දෙස බලා සිටින්නේ විශ්වාසය ගොඩ නගා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar