slc
logo

තෙවැනි තරගයත් එංගලන්තය ජය ගනියි

සෑම් කරන්ගේ අර්ධ ශතකයත් ජෙකබ් බෙතල්ගේ විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (03 දා) රාත්‍රියේ පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ද ලකුණු 12 ක ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ තරග 3 කින්...

එෂාන් මාලිංගට තෙවැනි විස්සයි-20 අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට එංගලන්තයට එරෙහිව හෙට (03 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය සඳහා වන තේරීම් සඳහා ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දී සිටියි. ශ්‍රී ලංකාවට කඩුලු 6 ක පරාජයක් උරුම කර දෙමින්...

දෙවැනි විස්සයි-20 න් එංගලන්තයට කඩුලු 6 ක ජයක්

ටොම් බැන්ටන්ගේ අර්ධ ශතකයත් හැරී බෘෘක්ගේ වේගවත් කෙටි ඉනිමත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (01 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි-20 තරගාවලිය 2-0...

ලකුණු 11 ක ජයක් සමගින් එංගලන්තය විස්සයි-20 පෙරමුණට

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 17 කට සීමා වූ අතර එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම තරගාවලියට සාර්ථක ආරම්භයක් එක් කර ගැනීමට අද (31 දා)...

එංගලන්තයට එරෙහි විස්සයි-20 සටනට ශ්‍රී ලංකාව සූදානම් — දසුන් කණ්ඩායම් සැලැස්ම පැහැදිළි කරයි

කොළඹදී පැවැති එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩාම් අද (29දා) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණේ තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියට සූදානම් වීම සඳහාය. ලබන මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ...

එංගලන්තයට එරෙහි විස්සයි-20 සටනට පවන් රත්නායකට කැඳවුම්

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට තෙවැනි එක්දින තරගයේ ශතක ලාභී පවන් රත්නායකව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එංගලන්තයට එරෙහිව ජනවාරි මස 30 වැනිදා...

Articles

You are currently receiving All News

, ,

එංගලන්තයට එරෙහි විස්සයි-20 සටනට ශ්‍රී ලංකාව සූදානම් — දසුන් කණ්ඩායම් සැලැස්ම පැහැදිළි කරයි

කොළඹදී පැවැති එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee