By Chamila Karawita කලකට අමතක නොවන තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද (07 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී...
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්....
ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා...
BY CHAMILA KARAWITA එක්දින තරගයකදී ලකුණු 231 ක ඉලක්කයක් යනු පහසුම ඉලක්කයක් වුවත්, ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් කොළඹ...
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇතුළත් කර සිටි මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක දෙදෙනා ආබාධවලට ලක්ව සිටින බැවින් ඔවුන් වෙනුවට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ශිරාස් සහ එසාන් මාලිංග කණ්ඩායම් කැඳවා තිබේ. මොවුන් දෙදෙනාම තවම ශ්‍රී...
පන්දු රැකීම මෙන්ම පන්දු යැවීම හොඳ මට්ටම පැවැතුණද පිට පිටම තෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන ලද දුර්වල පිතිකරණ විලාශය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම...
Articles
You are currently receiving All News
By Chamila Karawita කලකට අමතක නොවන තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට...
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව ...
ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා...
BY CHAMILA KARAWITA එක්දින තරගයකදී ලකුණු 231 ක ඉලක්කයක් යනු පහසුම ඉලක්කයක්...
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇතුළත් කර...
පන්දු රැකීම මෙන්ම පන්දු යැවීම හොඳ මට්ටම පැවැතුණද පිට පිටම තෙවැනි වතාවටත් ශ්‍රී...
ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස...
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20...
මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට...
ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී...
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන...