slc
logo

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ලබයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ක් බිඳ හෙළීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ඉනිමක සහ ලකුණු...

අයර්ලන්තය දැඩි අසීරුතාවක

දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම එක්ව රැස් කරන ලද ශතක හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6 කට ලකුණු 591 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ වාරය...

දිමුත් සහ කුසල්ගෙන් අති විශිෂ්ඨ පිතිහරඹයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සිත් සේ ලකුණු රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අයර්ලන්තයට එරෙහි පළමු දිනයේදී තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් රැස් කර ගැනීමට සමත්වූහ.  එම ලකුණු 386 න් ලකුණු 319 ක්ම නායක දිමුත් කරුණාරත්න සහ...

ටෙස්ට් තරග 2 කට අයර්ලන්ත පිල අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට

ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීම සදහා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මූලික සැලසුමට අනුව මෙම තරග සංචාරය යටතට එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 2 ක් පැවැත්වීමට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee