ජයග්‍රහණය සදහා ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 8 කට ලකුණු 207 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට...
පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව...
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 දා) පස්වරුවේ තරගය නිමා කරන විට පහසු පිතිහරඹයක නිරත වූ නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවට කිට්ටු කළහ. ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබා...
ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 302යි සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර අද ගාල්ලේදී ආරම්භ වූ පළම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් සම කිරීමත් සමඟ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල මුල් ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා...
එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් හෙට (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී දකුණු අප්‍රිකානු ‘ඒ‘පිලට එරෙහි පළමු සිව්දින තරගයේදී දක්ෂතා දක්වන ලද...

Articles
You are currently receiving All News


