සංචාරක ශ්රී ලංකා පිල හා එංගලන්ත පිල අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දිනක් ඉතිරිව තිබියදීම කඩුලු 5ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත් විය. ජයග්රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 204ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ජයග්රහණය...
සංචාරක ශ්රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී ශ්රී ලංකා පිල ලකුණු 82ක් ඉදිරියෙන් සිටියේය. පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද මුල් කඬුලු දෙක කඩා වැටීමෙන් අපහසුතාවට පත් වූ ශ්රී ලංකා පිලේ පළපුරුදු...
සංචාරක ශ්රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත පිල ශ්රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල කඩුලු 6කට ලකුණු 259ක් ලබා සිටියේ...
තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්රීඩා කිරීමට මිලාන් රත්නායක සමත්වීමත්, ධනංජය ද සිල්වාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්රැෆර්ඩ්හි අද (21 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු...
. ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක මිලාන් රත්නායක එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්රැෆර්ඩ්හිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය. පළමු ටෙස්ට් තරගය සඳහා ක්රීඩා...
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්රී ලංකා කණ්ඩායමට හිමි එකම සිවුදින පුහුණු තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්ත ලයන්ස් කණ්ඩායමට කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. වූස්ටර්හිදී පැවැති මෙම තරගයේදී ලකුණු 122 ක ඉලක්කයක් කරා ගිය...

Articles
You are currently receiving All News


