slc
logo

එංගලන්තයට කඩුලු 5කජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්ත පිල අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දිනක් ඉතිරිව තිබියදීම කඩුලු 5ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 204ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ජයග්‍රහණය...

ශ්‍රී ලංකා පිල ලකුණු 82කින් ඉදිරියට

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 82ක් ඉදිරියෙන් සිටියේය. පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද මුල් කඬුලු දෙක කඩා වැටීමෙන් අපහසුතාවට පත් වූ ශ්‍රී ලංකා පිලේ පළපුරුදු...

එංගලන්තය කඩුලු 4ක් අතැතිව ලකුණු 23ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල කඩුලු 6කට ලකුණු 259ක් ලබා සිටියේ...

ශ්‍රී ලංකා පළමු ඉනිම 236 න් නවතියි

තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කිරීමට මිලාන් රත්නායක සමත්වීමත්, ධනංජය ද සිල්වාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි අද (21 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු...

මිලාන් රත්නායකට ටෙස්ට් වරම්

. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය. පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා...

සිව්දින පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි එකම සිවුදින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්ත ලයන්ස් කණ්ඩායමට කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. වූස්ටර්හිදී පැවැති මෙම තරගයේදී ලකුණු 122 ක ඉලක්කයක් කරා ගිය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar