slc
logo

රට නියෝජනය කිරීමේදී හොඳ විනයක් තියෙන්න ඕනෑ – සනත් ජයසූරිය

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම...

ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව...

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි 22 වැනිදා ශ්‍රී ලංකාවට

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි මස 22...

ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයත් තරගාවලියත් පහසුවෙන්ම ජය ගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති දෙවැනි පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද බංග්ලාදේශය ලකුණු 192කින් පරදා දැවැන්ත ජයග්‍රහණයක් අද (03) අත්කර ගත්තේ මේ තරගාවලිය ද 2 – 0කින් ජය ගනිමිනි. සිලෙට්හි පැවැති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම...

 ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියස

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින (02) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ සහ තරග දෙකක තරගාවලියේ ජයග්‍රහණය අභිමුව පසු විණි.  දැන් පැවැත්වෙන දෙවන තරගයෙන් ජය ලැබීමට නම් බංග්ලාදේශය දැනට ඉතිරිව සිටින අගපෙළ අවසාන පිතිකරුවන්...

ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින (01) තරගය නිම වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ කඩුලු හතරක් ඉතිරිව ලකුණු 455කින් ඉදිරියෙන් පසු වේ. මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee