slc
logo

ලහිරුගේ වේගයෙන් කොදෙව් සංචිතය 205කට සීමා වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිත XI කණ්ඩායම සමඟ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ පළමු දිනයේ (18 දා) වාසිය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී...

අවසන් මොහොතේ කොදෙව් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව පරාජයට

ජැමෙයිකාවේදී ඉරිදා රාත්‍රියේ පැවැති තුන්වැනි හා අවසන් විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව විසින් ලබාදුන් ලකුණු 170 ක ඉලක්කය හඹාගිය කොදෙව්වෝ අවසන් ඕවරයේදී ජයග්‍රහණය තහවුරු කළහ. තරගයේ...

කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවාරය දක්වා...

කලකට පසු කෘෘස්පුල්ලේට අවස්ථාව

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය...

වසර 13 කට පසු ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක්දින ජයක් ලබයි

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee