තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීමට අවසන් මහ තරගයක අසිරිය ගනිමින් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් සමත්විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය...
මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි. මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී පන්දු 49 කදී පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 54 ත් මංගල විස්සයි-20 තරගයේදීම දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන පන්දු යැවීමත්...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට...
පන්දු 55 කින් ලකුණු 107 ක් උදුරා ගත් බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලුවිස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (13 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට...

Articles
You are currently receiving All News

