slc
logo

හම්බන්තොට පළමු ජය ලබයි

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරග වාරයේදී හම්බන්තොට කණ්ඩායමක් වාර්තා කරන ලද පළමු...

ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා...

තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. 4.25 ට පමණ ඇද හැළුණු වර්ෂාව රාත්‍රී 8.45 වන තෙක්ම පැවැතීම නිසා පස්වරුවේ...

කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට

Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. ජැෆ්නා පිල...

ගෝල් මාවල්ස් – හම්බන්තොට බංග්ලා ටයිගර්ස් තරගයත් වැස්සට සේදෙයි

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය හෙවත් ගෝල් මාවල්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර තරගයට වර්ෂාව හරස්වීම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ප.ව. 4.15 ට පමණ ඇද හැලුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම නිසා දිනයේ පැවැත්වීමට...

කැන්ඩි – නුවරඑළිය අතර තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ පැවැති කැන්ඩි බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar