slc
logo

අභිනව ටී-10 ශූරතාව හම්බන්තොට බංග්ලා ටයිගර්ස් දිනා ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අද (19 දා) රාත්‍රියේදී සමත්විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී...

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අවසන් මහ සටනට

පන්දු යවන්නන් නිසි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම ප්‍රධාන කොට ගෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් මාවල්ස්ට එරෙහිව කඩුලු @ ක ජයක් වාර්තා කළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව හෙට පැවැත්වීිමට නියමිත අවසන් මහ...

ගෝල් මාවල්ස් අවසන් මහ තරගයට යළිත් කිට්ටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මහනුවර බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පරාජිතයින් ඉවත් කිරීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ගෝල් මාවල්ස් කණ්ඩායම...

අපරාජිත ජැෆ්නා ටයිටෑන්ස් අවසන් මහ තරගයට

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා ටයිටෑන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු සුදුසුකම් ලැබිමේ තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම හෙට පැවැත්වීමට නිියමිච අවසන් මහ තරගයට...

හම්බන්තොට දෙවැනි තැනට යද්දී ගෝල් එලිමිනේටර් යයි

ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමග පළමු සුදුසුකම් ලැබිමේ තරගයට ක්‍රීඩා කරනු ලබන්නේ කවුරුන්ද යන්න අතිශය තීරණාත්මක හම්බන්තොට බංග්ලා ටයිරග්ස් සහ ගෝල් මාවල්ස් අතර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ හම්බන්තොට බංග්ලා ටයිරග්ස් කණ්ඩායම හෙට පැවැත්වෙන පළමු...

කැන්ඩි බෝල්ට්ස් සිව්වැන්නා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙසින් පැවැති නුවරඑළිය කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කිරීමට කැන්ඩි බෝල්ට්ස් පිල අද (17 දා) සමත්වූවේය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee