slc
logo

සිව්වැන්නේ සමාප්තිය විචිත්‍රවත් ලෙසින්

දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති...

සොහොයුරන් ඒක්ව බී-ලව් කැන්ඩි අවසන් මහ තරගයට රැගෙන යයි

BY CHAMILA KARAWITA සහෝදරයින් වන වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ටයිටෑන්ස් පිලට ඒරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 34 ක පහසු ජයක් කරා බී-ලව් කැන්ඩි කණ්ඩායම කැඳවාගෙන ගියහ....

ආත්ම විශ්වාසය ජයග්‍රහණය කරා රැගෙන ගියා – වනිඳු හසරංග

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්‍රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේය....

ජැෆ්නා පිලේ සිව්වැනි ශූරතා සිහිනය බී-ලව් කැන්ඩි බිඳ දමයි  

BY CHAMILA KARAWITA ලකුණු 09 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ හෙළමින් වසර 4 ක ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංගගේ සුපිරිතම පන්දු යැවීම හමුවේ වසර 3 ක් තිස්සේ ඒල්.පී.ඒල්. කිරුළ දරා ගනිමින් ජැෆ්නා කිංග්ස් තබා තිබූ ජයග්‍රාහී ගමනට තිත තැබීමට...

කුසල් ලා දඹුල්ල අවුරා අවසන් සටනට රැගෙන යති

By Chamila Karawita කුසල් ලා යුගලය වූ කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් සහ කුසල් පෙරේරා ලකුණු 53 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක්...

මූලික වටය අවසන්වද්දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට ලක්ෂ 67 ක්

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූළික තරග වට‌ය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee