බී - ලව් - කැන්ඩි කණ්ඩායම සමඟ අප අද (13) ක්‍රීඩා කළ ආකාරයට අඟහරුවාදා (15) ගෝල් ටයිටන්ස් සමඟත් ක්‍රීඩා කළහොත් අපට පහසුවෙන් අවසන් කණ්ඩායම් 4 වටයට යෑමට අවස්ථාව උදාවන බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි....
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් ඉතිරිව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිල සමත්ව සිටී. දඹුල්ල අවුරා තරග 7කදී ජයග්‍රහණ 5ක් හා තරග 2ක් පරාජයට පත්වී ලකුණු 10ක් ලබා සිටී. ඔවුන්...
BY CHAMILA KARAWITA ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට තවදුරටත් තරගාවලිය තුළ රැදී ඉන්නවාද නැද්ද යන්න තීරණාත්මක තරගයක් ලෙසින් බී-ලව් කැන්ඩි පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 09 ක ජයක් වාර්තා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම...
BY CHAMILA KARAWITA පන්දු 13 ක් ඇතුළත ජැෆ්නා කණ්ඩායම සතු හොඳම පිතිකරුවන් සිව්දෙනා ක්‍රීඩා ගාරයට යැවීමට කසුන් රජිත සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා...
ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට ඉදිරිපත්වීමට තමා සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. ටෙස්ට් තරගයක දස්කම් දැක්...
By Chamila Karawita ගිලිහීගිය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානය හෝරා කීපයක් ගත වීමට මත්තෙන් යළි අත්පත් කර ගැනීමට දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ අද (12 දා) රාත්‍රියේ සමත් වූහ. ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 50 ක...

Articles
You are currently receiving All News
Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් වාර්තා...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ...
By Chamila Karawita තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා නිලවරණ කමිටුවක්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්....
Chamila Karawita reporting from Pallekele ලකුණු 22 ක් ඇතුළත කඩුලු 5 ක් දවා...
Chamila Karawita reporting from Pallekele ෆේබියන් ඇලන්ගේ තුන් ඉරියව් දක්ෂතාත්,...
Chamila Karawita reporting from Pallekale තෙවැනි වරටත් පැවැත්වෙන ලංකා...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ යළිත් කැන්ඩි...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග්...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැවැන්ත පෙරැළියක් සිදුකළ...

