දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්රියාත්මක ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්රවත් සමාප්ති...
BY CHAMILA KARAWITA සහෝදරයින් වන වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ගෝල් ටයිටෑන්ස් පිලට ඒරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 34 ක පහසු ජයක් කරා බී-ලව් කැන්ඩි කණ්ඩායම කැඳවාගෙන ගියහ....
ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්රකාශ කළේය....
BY CHAMILA KARAWITA ලකුණු 09 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ හෙළමින් වසර 4 ක ලංකා ප්රිමියර් ලීග් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංගගේ සුපිරිතම පන්දු යැවීම හමුවේ වසර 3 ක් තිස්සේ ඒල්.පී.ඒල්. කිරුළ දරා ගනිමින් ජැෆ්නා කිංග්ස් තබා තිබූ ජයග්රාහී ගමනට තිත තැබීමට...
By Chamila Karawita කුසල් ලා යුගලය වූ කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් සහ කුසල් පෙරේරා ලකුණු 53 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක්...
සිව්වැනි වරටත් ක්රියාත්මක ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ මූළික තරග වටය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක්...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Pallekele ලංකා ප්රිමියර් ලීග්...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්රිමියර් ලීග්...
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින්...
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් පන්දුවාර විස්සයි 20...
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්රිමියර් ලීග්...
Chamila Karawita reporting from Hambantota ලංකා ප්රිමියර් ලීග්...
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් පන්දුවාර විස්සයි 20...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්රිමියර් ලීග්...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්රිමියර් ලීග්...
Chamila Karawita reporting from Pallekele හම්බන්තොට පැවැති තරග වලින් අනතුරුව...
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලකැලේ...


