ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හි SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබේ. එම ආයතනය කලම්බු පිල මිලදී ගැනීමත් සමඟම මෙවර එල්.පී.එල්. තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ නම කලම්බු ස්ට්‍රයිකර්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනිනෙහි දින සංශෝධනයක් සිදුකරමින් ලබන ජූලි සහ අගෝස්තු මසවලදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ පැවැති අභිනව තරගාවලියේ සිට මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 ම පවත්වන...
By Chamila Karawita නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම එළැඹෙන ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ. ඒ...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැව්ත්වීම සම්බන්ධ සියලු ගෞරව ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත හිමිවිය යුතු බව එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට පිට පිටම තෙවැනි වතාවට ශූරතාව දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්වන විට විශාල අභියෝගයක් සහ පීඩනයක් තිබුනත් එය නොසළකමින්...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගැනීම තමාට අවස්ථාව උදාවුයේ තමා කෙරෙහිම පැවැති දැඩි ආත්ම විශ්වාසය නිසා යැයි තරගාවලායේ දක්ෂතම ක්‍රීඩකයා සධීර සමරවික්‍රම තරගාවලියෙන් ...

Articles
You are currently receiving All News
"My11Circle ලංකා ප්‍රිමියර් ලීග්" පන්දුවාර විස්සයි-20 ක්‍රිකට්...
Chamila Karawita reporting from Hambantota විස්සයි-20 තරග රටාවේ...
Chamila Karawita reporting from Hambantota දසුන් ශානකගේ වේගවත් පිතිහරඹයත්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින්...
Chamila Karawita reporting from Hambantota පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ...
දසුන් ශානකගෙන් වේගවත් ඉනිමක් Chamila Karawita reporting from Hambantota...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
"My11Circle ලංකා ප්‍රිමියර් ලීග්" පන්දුවාර විස්සයි-20 ලීග්...


