slc
logo

චමිඳුගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල බලාපොරොත්තු ඉහළ නංවයි

Chamila Karawita reporting from Dambulla චමිඳු වික්‍රමසිංහ දැක්වූ තුන් ඉරියව් දක්ෂතාවත් දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍ෙයේ 12 වැනි තරගය ලෙසින් අද (09 දා) පැවැති තරගයෙන් ගෝල් මාවල්ස් පිලට එරෙහිව ලකුණු 25...

චන්දිමාල් – කමිඳු කැන්ඩි දිනවති

Chamila Karawita reporting from Dambulla දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස්ගේ වේගවත් අර්ධ ශතක හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයග්‍රහණයක්...

කඩුලු දවාගන්න හැටි ඉගෙන ගන්න දඹුල්ල තණතීරුව වඩාත් යෝග්‍යයි

පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් -...

LPL වසරින් වසර දියුණු වනවා – කුසල් ජනිත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් - කළම්බු ස්ට්‍රයිකර්ස්...

අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතාට අන්තර්වාර පත්වීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉවත්වී ගිය හෙයින්, සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගාවලියේදී සහ...

ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩ

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් හා කැන්ඩි ෆැල්කන්ස් කන්ඩායමේ නායක වනිඳු හසරංගට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කිරීමට අයිපීඑල් තරග තීරකවරු කටයුතු කළහ. කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැති තරගයේදී ක්‍රීඩක චර්යාධර්ම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee