ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 17කගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන්...
පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ වසරේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නිම...
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ. මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට...
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාවේ ප්‍රථම නවීනතම LED නව ආලෝක ධාරා පද්ධතිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය, ජල ප්‍රතිකාර ඒකකය හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාව ඊයේ (28) පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දිගින් දිගටම දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් 11දා...
පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (09) සිදු කැරිණි. රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ...

Articles
You are currently receiving All News
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ සහභාගිවන දෙවැනි...
මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත...
By Chamila Karawita නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග්...
දින 18 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා...
2023 වසර උදාවත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ...
ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා නිලවරණ කමිටුවක්...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර...
විදෙස් සංචාරයක් සදහා කාන්තාවන් සහභාගිවීමට කටයුතු කළේයැයි ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (අගෝස්තු 15) පැවති හදිසි...

