ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් සැප්තැම්බර් මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ. එංගලන්තයට එරෙහිව පැවැති තරග සංචාරයේදී ශ්‍රී ලංකා...
ඉන්දියාවේ පැවැත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් සිදුකරගෙන යනු ලබන ‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ යන ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගැනීමට...
ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයිශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම්...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. රාජකීය විදුහල නියෝජනය කරනු ලබන සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ...
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන තරග වල පන්දුවෙන් පන්දුවට වූ සජීවී තොරතුරු සිරස මාධ්‍ය ජාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය හරහා රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්...
ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (ඔක්තෝම්බර් 05 වැනිදා) ඉන්දියාවේදී ආරම්භ වනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය සහ එහි...

Articles
You are currently receiving All News
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා දෙමින් පැවැති 'ලංකා ප්‍රිමියර්...
ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම...
පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීමට අපොහොසත්වීම මත එංගලන්තයට එරෙහිව පැවැති...
උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක...
2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට්...
දෙවැනි වතාවටත් සාඩම්බරව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග්...
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර...
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර...
එංගලන්තය තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් තුන්...
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා...
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම...
අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන්...

