ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්...
හොංකොංහිදී පැවැත්වීමට නියමිත නැගීඑන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සංදීපනීව නම් කිරීමට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අද (09 දා) රාත්‍රියේ හොංකොං බලා පිටත්ව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් - 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා...
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජයව පත් කර තිබේ. නිපුන් මීට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ කරන ලද තරග...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී ගැනීමට අමතරව තවත් ස්ථාන 2 කදී මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා...
හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේදී තරග විනිසුරුකරණය සදහා අන්තර්ජාතික ක්‍රිකට්...

Articles
You are currently receiving All News

