slc
logo

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් 424 කට ‘ක්‍රිකට් උපකරණ’

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් සහ 19 න් පහළ ක්‍රිකට් තරගාවලි නියෝජනය කරනු ලබන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම සඳහා ‘ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල’ ඇතුළත් බෑගයක් බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු...

මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල...

LPL උණුුහුමඅගෝස්තු මාසයට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනිනෙහි දින සංශෝධනයක් සිදුකරමින් ලබන ජූලි සහ අගෝස්තු මසවලදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ පැවැති අභිනව තරගාවලියේ සිට මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 ම පවත්වන...

මැතිව්ස් එක්දින පිලට

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිස්ව කැඳවීමට තේරීම් වලදී පියවරගෙන තිබේ.  මැතිව්ස්ට අමතරව ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා...

ටෙස්ට් තරග 2 කට අයර්ලන්ත පිල අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට

ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීම සදහා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මූලික සැලසුමට අනුව මෙම තරග සංචාරය යටතට එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 2 ක් පැවැත්වීමට...

ක්‍රිකට් තරගාවලි දෙකකට ශ්‍රී ලංකා යොවුන් පිල ‘වැලිකතරට’

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා  ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මාර්තු 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත. මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar